1F3A8564-9169-4A56-8ACE-BDE24ED58BAB.jpeg
B424D417-39F2-421B-B091-C8E0C0218DF4.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දුරාන්තයේ අධ්‍යාපනයේ මිහිරිපල නෙලා ගැනීමට දෑස් දල්වාසිටි කහටගස්දිගිලිය ග්‍රාමයන්හි අවට ගැමි දරුවන්ගෙ සිහිනය මල් පල ගන්වමින් 1917 වර්ශයේදී කහටගස්දිගිලිය සුන්දර ගම්පියසක් වූ පුරාණ ගම හෙවත් ගම්මැද්ද අසල ගොඩනැගිලි දෙකකින්ද සිසුදරුවන් හැත්තෑවකින් හා සිව්දෙනෙකුගෙන් යුත් ඇරඹි කහටගස්දිගිලිය කනිටු විදුහලෙ මුල් නියමුවානන් වූයේ A.ධර්මවර්දන මහතා බව ඉතිහාසයේ සාක්ශි දරයි. වත්මන වනවිට සිසුන් 2000 වඩා පිරිසක් නුවණැස පුබුදුවාලන , 90 වැඩි සෙනෙබර ඇදුරුමඩුල්ලකින් කහටගස්දිහිලිය ජාතික පාසල ලෙස බුහුමන් ලබා විරාජමානව සිටියී...! විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ශික්ෂාකාමි ලොවකට නිපුණතා පිරී දරුවන්.

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය උපරිම අයුරින් සුරැකීම සඳහා ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීමත් ස්වයංවිනය තුළින්සාරධර්ම සුරකින පරිසර හිතකාමි දරුවෙකු බිහිකිරීම සඳහා මං පෙත්විවර කිරීමත් අපගේ මෙහෙවරයි.

දැක්ම

සහ

මෙහෙවර

ශික්ෂාකාමි ලොවකට නිපුණතා පිරී දරුවන්.

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය උපරිම අයුරින් සුරැකීම සඳහා ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීමත් ස්වයංවිනය තුළින්සාරධර්ම සුරකින පරිසර හිතකාමි දරුවෙකු බිහිකිරීම සඳහා මං පෙත්විවර කිරීමත් අපගේ මෙහෙවරයි.

සරසවි වරම් ලත් සිසුන්ට උනුසුම් සුභ පැතුම්...............

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලය