සරසවි වරම් ලත් සිසුන්ට උනුසුම් සුභ පැතුම්...............

HD_HEADERS.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

S .B.S.W. රාඡපක්ෂ(විෂය සංවර්ධන)

කහගස්දිගිලිය ම.ම.වි විද්‍යාලය වැව්බැඳි චෛතිහාසික රජරටට ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් දීප්තිමත් පාසලකි සිසු දූ දරුවන් දොළහකට ආසන්න ප්‍රමාණයකට සිප් කිරි පොවමින් ගුණ නැණ සහිත අභිමානවත් පුරවැසියන් බිහි කරමින් ජාතික වගකීමට භාර දෙනු ලබයි එම ජාතික වගකීම ඉටුකරනු වස් දූ දරුවන් තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීම. අප සතු මහඟු කාර්යයකි ඒ සඳහා දූ දරුවන් මෙන්ම පාසල සමග සම්බන්ධය වී ඇති පාර්ශවයන් තොරතුරු වලින් සන්නද්ධ කිරීම අවිවියෝඡනිය  සාධකයෙකි. ඒ සඳහා මෙම නිර්මාණ කරන ලද වෙබ් අඩවියෙත් මහඟු තෝතැන්නකි. උණුසුම් සුභාෂිංශන මෙම මහඟු අවස්ථාවට එක් කරනු ලබන්නේ හදපිරි සතුටිනි.

S .B.S.W. රාඡපක්ෂ(විෂය සංවර්ධන)
නියෝජ්‍ය විදුහල්පති
අ/කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලය.