සරසවි වරම් ලත් සිසුන්ට උනුසුම් සුභ පැතුම්...............

HD_HEADERS.jpeg

විදුහල්පති පණිවිඩය

M.B.L.D. විජයාංගනි

කහටගස්දිගිලිය මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙස මෙම පණිවිඩය අප විද්‍යාලයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. මෙම නව වෙබ් අඩවියේ අපගේ අරමුණ වන්නේ පාසල් ප්‍රජාවට අපගේ අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සොයාගැනීමට පහසු මාර්ගයක් ලබා දීමයි. අපේ තරුණ පරම්පරාවට දැනුම වැඩි දියුණු කර ගැනීමටත් බෙදා හදා ගැනීමටත් එය මහඟු අවස්ථාවක් ලබා දී ඇත. මේ ආකාරයේ උත්සවයක් සංවිධානය කිරීම සඳහා විශාල කැපවීමක් හා භක්තියක් අවශ්ය වේ. මෙය සාර්ථක කර ගැනීම ගැන මම ඔවුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා මම ඔබට ඉදිරි වසර සියල්ලටම සුබ පතමි, ඔබ අපගේ වෙබ් අඩවි නැරඹීමෙන් සතුටක් ලබනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. 

 

M.B.L.D. විජයාංගනි
විදුහල්පති
අ/කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලය.